Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය

පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය

About this book

අර්ධ-සිංහ, අර්ධ-මිනිස් රාක්ෂයෙක් සමග සටන් කරන්න ඔයාට හැමදාම ඉඩ ලැබෙන්නේ නැතිව ඇති.

ඒත් ඔයා ග්‍රීක දෙවියෙකුගේ පුතෙක් නම්, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ මදිවට දැන් මගේ යාළුවා ඇනබෙත් අතුරුදහන් වෙලා, දෙවඟනක්ව දම්වැල් දමා හිර කරලා, ඒ වගේම ලෝක විනාශය උදා කරන රාක්ෂයාව විනාශ කරන ගවේශනයට යන්න ඉඩ ලැබෙන්නේ අර්ධ-ලෝහිතයෝ පස් දෙනෙකුට විතරයි.

ඔහ්... චී වගේම දන්නව ද වැඩක්. අපි හැමෝටම පණපිටින් ආපහු එන්න ලැබෙන්නේ නැති බව ඔරැකල් කලින්ම දැකලා තිබුණා...

ඇත්තටම මහා අනාවැකියේ කියවෙන ලෝකය විනාශ කිරීමේ හෝ බේරා ගැනීමේ තීරණය ගන්න අර්ධ-ලෝහිතයා මම ද... නැත්නම් තාලියා ද... එහෙමත් නැත්නම්...

Details
ISBN
9789556970784
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Atapattu
    Baatnadpualtatu
    Bandula ·
Write a review

You're reviewing: පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය

Reviews are published once a member of our team has read them.