Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / තහනම් නියෝග පිළිබඳ නීතිය

තහනම් නියෝග පිළිබඳ නීතිය

ප්‍රවර්ග (Genre): නීතිය
About this book
තහනම් නියෝග පිළිබඳ නීතිය තහනම් නියෝග පිළිබඳ මාතෘකාව ඉඩම් නීතිය නම් වූ පුළුල් විෂය සීමාව තුළ බහුලව කතාබහට ලක් වෙයි. තවද ඉන්ජන්ෂන් තහනම් පිළිබඳ නීතිය ගිවිසුම්, පවුල් ආරවුල්, චංචල දේපල ආදී මාතෘකා රැසක් සමඟ සෘජුවම සම්බන්ධ වෙයි. ඉන්ජන්ෂන් ස්වභාවයේ තහනම් ඉල්ලීමේදී බලපාන නීති, රීති මෙම කෘතියෙහි මුල් කොටසෙන් විස්තර කෙරෙයි. ඉන්ජන්ෂන් තහනම්වලට අදාල වන මූලික නීතිමය සිද්ධාන්ත හා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන මෙයට ඇතුලත් කර ඇත. ආදර්ශ ලේඛන කිහිපයක් දෙවන කොටසට එක් කර ඇත. තහනම් නියෝග ඉල්ලීම් හා සම්බන්ධ නබු ලේඛන කෙටුම්පත් කරන අයුරු මෙහි දෙවන කොටස තුලින් උදාහරණ ඇසුරෙන් පෙළගස්වා ඇත. තහනම් නියෝග පිළිබඳ නීතිය නම් වූ මෙම කෘතිය නීති ශිෂ්‍යයන්ට, නීතිඥවරුන්ට හා සාමාන්‍ය පොදු ජනතාවටද අවශ්‍ය වන වැදගත් කරුණු රැසක් ඇතුළත් අත් පොතකි. -සම්පාදක
ISBN
9789558786468
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තහනම් නියෝග පිළිබඳ නීතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.