Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තහනම් වචනයකි ආලේ

තහනම් වචනයකි ආලේ

About this book

''ඔයා මේ කරන දේ වැරදියි රකිත. ගොඩාක් ලොකු වැරැද්දක් කරන්නේ. ”

"වැරැද්ද.? ඔව් ඒත් වැරැද්ද වුණේ මටයි.. ඒකත් තමුසෙගේ අතින්... මගේ ආදරේ තමුසෙට විහිළුවක් වුණා.. පිස්සෙක් වගේ තමුසේ ගැන රැයක් දවාලක් නැතුව හිතපු මම මැචුවර්ඩ් නැති පොඩි එකෙක් වුණා.. මගේ අසයින්මන්ට්ස් පස්සට දාලා තමුසෙට ඩිග්‍රිය ලස්සනට අරගන්න අසයින්මන්ට්ස් කරලා දීලා උදව් කරපු මම මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩයා විදියටයි තමුසේ දැක්කේ.. මම තමුසේ වෙනුවෙන් මොනාද අයේෂ්මා නොකළේ.? ආහ්.. කියනවා. මම මොනාද තමුසේ වෙනුවෙන් නොකළේ.? මම දැන් ඒ හැම ගණුදෙනුවක්ම බැලන්ස් කරන එක විතරයි කරන්නේ.. තමුසේ මගේ ජීවිතේ සෙල්ලමකට ගත්තා වගේම මම දැන් තමුසෙගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන එකයි කරන්නේ. හරිම සරලයි. ”

රකිතගේ ඇස් කේන්නියෙන් රතු වෙන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ හිතට කේන්තිය එක්ක එකතු වුණ දුකක් දැනෙන්න ගත්තේ ඒ එක්කමයි. හීනෙන්වත් නොහිතපු විදියේ රැවටීමකට මූණ දුන්නාට පස්සේ ඉපදෙන්නේ හැඟීම් මැරුණ මිනිස්සු. අද රකිත ඉන්නේත් ඒ තැන.

Details
ISBN
9786245808144
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: තහනම් වචනයකි ආලේ

Reviews are published once a member of our team has read them.