Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සෞඛ්‍යය / තරබාරුවෙන් නිරෝගී බවට

තරබාරුවෙන් නිරෝගී බවට

About this book
Fat to Fit අධීක ස්ථුලතාවය, ශාරීරික හා සමාජීය වශයෙන් යම් පුද්ගලයකු අපහසුතාවයට පවත්වනවාට අමතරව දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගාබාධයන්ගේ මූලාරම්භයද වන බව පර්යේෂණ මඟින් ඔප්පු වී තිබේ. අධි ස්ථුලතාවය සඳහා ජානමය කරුණු සහ වැරදි ආහාර පුරුදු මෙන්ම ව්‍යායාම නොමැතිකම වැනි කරුණුද ප්‍රධාන වශායන් බලපායි. මෙම කෘතිය නිවසේ සිට සරලව කළ හැකි ව්‍යායාමයන්ගේ සිට උසස් මට්ටමේ ව්‍යායාම විධික්‍රම, නියමිත ශාරීරික බර මනිනු ලබන ආකාර, නිවැරදි පෝෂණය හා බර අඩුකරගැනීමට අදාළ මිත්‍යා මත, විද්‍යාත්මක පර්යේෂණ මඟින් ඔප්පු කර ඇති නවීන දැනුම සමඟ තරබාරුවෙන් මිදී ශක්තිමත් පෞරුෂයක් හෙබි මිනිසෙකු බවට පත්වීමට අවශ්‍ය සම්පූර්ණ දැනුම සහිත ග්‍රන්ථයක් ලෙස මා ඔබට පිළිගන්වමි.
ISBN
9789554894037
පිටු ගණන (Pages)
157
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තරබාරුවෙන් නිරෝගී බවට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.