Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / තාරකා විද්‍යාව හැදෑරීමේ පළමු පියවර

තාරකා විද්‍යාව හැදෑරීමේ පළමු පියවර

ප්‍රකාශක (Publisher): S & T Group
About this book

රෑ අහස නිරීක්ෂණ්‍යට ඔබ අප කවුරුත් ආසයි. එම ආසාව හා උනන්දුව ඇති ඔබගේ තාරකා විද්‍යා දැනුම් නිවැරදි මාවතක් ඔස්සේ රැගෙන යාමට දරන උත්සහායක් ලෙස මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය. ලෝකයේ සෙසු රටවල තාරකා විද්‍යාවට ආධුනිකයන් සඳහා සැකසු තාරකා විද්‍යාත්මක අත් පොත් බහුල වුවද ලාංකේය සමාජයේ ඒ සඳහා වු පතපොත ඉතා දුර්ලභය. එම අඩුව පිරිමැසීමට මෙම ග්‍රන්ථය සුළුවෙන් හෝ දායක වනු ඇත. මෙහි සඳහන් ග්‍රහලෝක හඳුනාගැනීම, දුරදක්නයක් නිපදවා ගැනීමට දුරදක්න සහ දෙනෙතියක් මිලදී ගැනීමේදි සැලකිය යුතු කරුණු ආදිය ආධුනික තාරකා විද්‍යා ලෝලියෙකුට ඉතා වැදගත්ය. තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අංශය පිළිබඳව වසර 25ක පමණ අත්දැකීම් මේ ග්‍රන්ථය රචනා කිරීමේදි සමීර රත්නායකයන් විසින් භාවිතා කොට ඇති බව මනාව පැහැදිලිය.

ISBN
9789551080082
පිටු ගණන (Pages)
222
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තාරකා විද්‍යාව හැදෑරීමේ පළමු පියවර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.