About this book
තරල
අ.පො.ස (උ.පෙ) භෞතික විද්‍යාව නව නිර්දේශයට ගැළපෙන අයුරු ද්‍රව ස්ථිතිය සහ ද්‍රව ගණිතය යන විෂය කොටස් දෙක පූර්ණ ලෙස සරලව ඉදිරිපත් කර ඇති මෙම කෘතිය පරිශීිලනය කරන ඕනෑම මට්ටමේ සිසු දරුවකුට එම විෂය කොටස් පිළිබඳව පරිපූර්ණ දැනුමක් සහ පුහුණුවක් ලබාගත හැකිවනු ඇතැයි මගේ අවංක විශ්වාසයයි. මෙහි අඩංගු කර ඇති විවිධ මට්ටමේ උදාහරණ විශාල සංඛ්‍යාව ඒ සඳහා තවත් අත්වැලක් වනු ඇත. තරල යන්ත්‍ර විද්‍යාව පිළිබඳ මූලික දැනුම පුනරීක්ෂණය කිරීම සඳහා මෙම කෘතිය විශ්වවිද්‍යාල සිසුනට ද ප්‍රයෝජනවත් වනු ඇත.
එස්. ආර්. ඩී. රෝසා
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
භෞතික විද්‍යා අංශය
කොළඹ විශ්වවිද්‍යාලය
Details
ISBN
9789551760090
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review