Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තරු විසුළ රැය
About this book

''මට ළං වෙච්ච කිසිම ගෑනියෙක්ව මම තනි කරල නෑ'' ඔහු බිම බලාගෙන එසේ කිව්වා.

''මං පුළුවන් හැම විදිහෙන්ම ඒ ගෑනුන්ව බලා කියා ගත්තා. ඒක නෑ කියල කියන්න කාටවත් බෑ''

''ඒත් ඒ ගෑනුන්ට ලැබුණ දේවල් වලට වැඩිය නැති වෙච්ච දේවල් වැඩියි.'' ඔහු හිස ඔසවා බැලුවා.

''උඹ මේ ආවේ මාව බලල යන්නද? නැත්නම් මාව ප්‍රශ්න කරන්නද?''

ISBN
9789553604002
පිටු ගණන (Pages)
366
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Mm
    Mm
    Suvi ·
Write a review
Write a review

You're reviewing: තරු විසුළ රැය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.