Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / තටු සිඳි සුරතලිය

තටු සිඳි සුරතලිය

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
ඩෙවොන් වෙරළට එපිටින් වූ පාලු දුපතක්.එහි ඇති හුදෙකලා මන්දිරයක්.ඒ වෙත බෝට්ටුවකින් පැමිණෙන ආගන්තුකයන් දසදෙනෙක්.ඔවුන් එහි පැමිණෙන්නේ කුමන අරමුණකින්ද..? එහිදී ඔවුන්ගේ ඇස ගැටෙනා පෙර පාසල් ගීයෙහි සැඟවුණු අරුත කුමක්ද? පාළු දුව තුලදී ඔවුන් මිය යන්නට පටන් ගන්නේ එම ගීයේ සාපය නිසාද? මෙවැනි අද්භුතජනක ප්‍රශ්න වැලකට පිළිතුරු සොයා යන ගමනකි ,සොල්දාදුවාගේ දුපතට යන ගමන.....
අගතා ක්‍රිස්ටි ලොව පතළව  ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙසය;ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක වී ඇත.බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණුවිට මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.
"ඇගතා ක්‍රිස්ටිගේ කෘති අතුරින් වඩාත් හොද, එමෙන්ම පාඨකගේ සිත් වික්‍ෂිප්ත කරවන කෘතියකි"-ඔබ්සර්වර් 
"ඇගතා ක්‍රිස්ටි ගේ උසස්ම කෘතියයි" - ස්පෙක්ටේටර් 
ISBN
9789556618532
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තටු සිඳි සුරතලිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.