The Reverd Book of Five Hundred & Fifty Jathaka Stories Volume I – IV
ඇණවුම තහවුරු කළ පසු පොත් ගෙන්වා දෙනු ලැබේ. (ඇණවුම ලබා දුන් දින සිට සතියේ වැඩ කරන දින 2-3ත් අතර කාලයක් ගත විය හැක)
සිතුවම් සහිත පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළත් වෙළුම් 4 කින් යුක්ත පොත් කට්ටලය මෙහි අන්තර්ගතය. සම්මානිත මහාචාර්ය රංජිනී ඔබේසේකරයන් ප්‍රමුඛ, පරිවර්තන කාර්ය පිළිබඳ කෘතහස්ත දැනුමකින් යුක්ත ලේඛක මඬුල්ලක් විසින් පරිවර්තනය කරන ලද මේ කෘති බෞද්ධ සාහිත්‍යය ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා මහඟු අත්වැලක් සපයයි.
This includes the 4-volume book set containing the complete English translation of the great Buddhist book of Sithuwam Sahitha Pansiya Panas Jataka Poth Vahanse written in Sinhala. This literary work done by a panel of scholars led by Emeritus Professor Ranjini Obeysekara, provide a great help in taking Buddhist literature to the international level.
Hard Bind කවර සහිතයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.