Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / තැත්ඊවා ඉත්තෑවා

තැත්ඊවා ඉත්තෑවා

About this book
මැක්ස් කියන්නේ පුංචි ඉත්තෑ පැටියෙක්. එයයි එයාගේ පවුලේ අයයි නෑයොයි හිතවත්තුයි ජීවත් වුණේ නගරයක ගෙවත්තක. ඒ නගරයේ මැද්දේ තිබුණා ලොකු උද්‍යානයක්. මේ උද්‍යානය තමයි ඉත්තෑවන්ගේ ප්‍රියතම ස්ථානය.මේ උද්‍යානයට පාරක් හරහා යන්නට සිදුවුණා. මේ ගමන හරිම භයානකයි. ජීවිත අනතුරු ගොඩයි. ඉතින් මැක්ස්ට සිද්ධ වුණා අනතුරක් කරගන්නේ නැතිව මේ උද්‍යෘනයට පාර හරහා යන්න ක්‍රමයක් හොයාගන්න. බලන්න මැක්ස් මොකක් ද කරන්නේ කියලා.
Details
ISBN
9789551558079
පිටු ගණන (Pages)
75
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තැත්ඊවා ඉත්තෑවා

Reviews are published once a member of our team has read them.