Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තිමිර පහන් විය

තිමිර පහන් විය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“උඩ බලාගෙන කෙළ ගහන්න බැරි කටම මං කට පියාගෙන හිටියට උඹ උඹේ ගෑනි ගැන ඒ දවස්වලත් බොරුවක් කිව්වේ කියලා මං හොඳාකාරව දන්නවා. ඒත් මං කට පියාගෙන හිටියා. මට හිතෙන්නේ උඹේ ගෑනි ඒ පරණ සෙල්ලම් ආයත් පටන් අරන්ද කොහෙද... ඒකනෙ උඩ පැනගෙන මෙහෙ පදිංචියට ආවේ... ගෑනි කියන පදේටම නටන් නැතුව ඒකි කියන හැම බේගලයක්ම විශ්වාස කරන්නෙ නැතුව මොළේ කල්පනා කරලා බලලා වැඩ කරපං... උඹලගෙ පවුල් කඩා ඉහිරුවන්න හදනවා නෙමෙයි. මට නම් හූනා කියන්න වගේ කියන්න පුළුවන් ලොකු කොල්ලා උඹේ එකෙක් නෙමෙයි කියලා..."

ISBN
9786242041933
පිටු ගණන (Pages)
157
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තිමිර පහන් විය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.