තුන්දෙනෙකුගේ එක කතාවක්
About this book
කුස බර නූන හන්දා
දෙතනේ කදුලු ඉනු මන්දා
මව් පදට ලොල් හන්දා
පතිවතට මං තිතක් තිබ්බා
ප්‍රේමයක් හිත නැතුවා
පපුව මත තව හිසක් රන්දා
උකුල බර උන හන්දා
දරු පෙමට හදවතම දුන්නා
සියලු තතු දැන නොදැන හංගා
දිවා රෑ මා දැඩිව උන්නා
නෙරන කුස සෙනෙහසින් අතගා
ආදරෙන් මා නුඹ ව සිම්බා
-සකුරි තලගහගේ-
Details
ISBN
9786245658558
පිටු ගණන (Pages)
114
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review