Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / තිර රචනය - තිර පිටපත් රචනයේ පදනම

තිර රචනය - තිර පිටපත් රචනයේ පදනම

About this book

විශිෂ්ට චිත්‍රපටයක් නිම කිරීමට ඔබට කරුණු තුනක් අවශ්‍ය වේ - එනම්, පිටපත, පිටපත සහ පිටපත ය.

- ඇල්ෆ්‍රඩ් හිච්කොක්

"චිත්‍රපට නිර්මාණයේදී තිර රචනයට වඩා වැදාගත් දෙයක් නැත."

- රිචඩ් ඇටන්බරෝ

"තිර රචනයක් යනු එය විය යුත්තේ මෙසේය කියා ඔබ මවන්නා වූ සිහිනයයි. චිත්‍රපටිය යනු ඔබගේ අවසන් ප්‍රතිඵලයයි."

- ජෝර්ජ් ලූකස්

ඔබ ප්‍රේක්ෂකයින්ට ලබා දෙන්නේ, රංග ප්‍රයෝග පමණක් නම් ඔවුන් සතුටු කිරීම දුෂ්කර ය, නමුත් ඔබ හොඳ කතාවක් ලබා දෙන්නේ නම් ඔවුන් සතුටු කිරීම පහසුය.

- ස්ටීවන් ස්පීල්බර්ග්

මා මුලින්ම සහ විශේෂයෙන්ම උනන්දු වන්නේ කතාව සහ චරිත පිළිබඳවය.

- ඩේවිඩ් ලීන්

"සිනමාව ශ්‍රී ලංකාවේ තවමත් කර්මාන්තයක් ලෙස පිළිනොගනී. එය සැබෑවටම ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීමට අත්‍යවශ්‍ය වන්නේ විශිෂ්ට සහ ආකර්ශණීය තිර රචනාය. එවැනි තිර රචනයක් නිම කිරීමට මෙම කෘතිය ඔබට අනර්ඝ මෙවලමකි."

- ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය

ISBN
9786246004064
පිටු ගණන (Pages)
472
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තිර රචනය - තිර පිටපත් රචනයේ පදනම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.