ත්‍රෝජපුර සංග්‍රාමය
About this book
ත්‍රෝජපුර සංග්‍රාමය
THE ILIAD OF HOMER
අනුවාදය - මායාරංජන්
සමුද්‍රාසන්නයේ පිහිටි ත්‍රෝජපුරය
ඈතින් පෙනෙයි. ඒ හා මුහුද හා අතර
තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යයි.
මෑත මුහුද ග්‍රීක සේනාවන් ගෙනා සිය ගණන්
නෞකාවන් ගෙන් ගහණ ය.
ග්‍රීකයෝ නොයෙක් වර නගරයට
කඩා-වැදී ත්‍රෝජනයන් ගේ ධනය ද,
භාර්යාවන් සහ දූ වරුන් ද කඳවුරට ගෙනා හ.
ත්‍රෝජනයෝ ද වරින් වර පැමිණ ග්‍රීකයන් නැසූහ.
මෙබඳු මේ සටනට දැන් නව වසක්ගෙවී ගොස් ය.
හෝමර් විටෙක ත්‍රෝජපුරය ඉලිසම නමින් හඳුන්වයි.
ග්‍රීකයන්, ඇකියානු සහ දනාන යන නම් වලින් සඳහන් කරයි.
ජනයෝ ද විටෙක දර්දන යන නමකින් හැඳින්වෙති.
ඒ බැව් සිතට ගෙන දැන් ඉතින් පාඨකයාණනි,
මතු පිටු පෙරළා හෝමර් අතට යු මැනැවි!
Details
ISBN
9789556564761
පිටු ගණන (Pages)
356
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review