Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / තුන් අවුරුද්ද - කැනොල් ප්‍රකාශන

තුන් අවුරුද්ද - කැනොල් ප්‍රකාශන Hard Bind

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අසාර්ථක වුණු ප්‍රේමය ගැන 1895 දී ලියන ලද මෙම කෙටි නවකථාව ශ්‍රේෂ්ඨ රුසියන් ලේඛක ඇන්තන් චෙකොෆ්ගේ උසස් කෘතීන්ගේ ගණයට වැටේ. මෙම කථාවේ ප්‍රධාන චරිතයෝ අන්‍යොන්‍ය සබඳතා පිළිබඳ සංකීර්ණ සිද්ධීන් බෙහෝ කාලයක් ඉවසති. සමාජ තත්ත්වයන්ගේ ගැටගැසීම් නිසා ඔවුන්ට වාසනාව කරා ළඟා විය නොහැකිය.

එහෙත් මානසික සබඳතාවන් පිළිබඳ ඔවුන්ගේ අවංක සැබෑ ශෝකය, පැහැදිලි දුක්බර ලීලාවක් ඇති කරන ආධ්‍යාත්මික සුන්දරත්වයක් හා පරිශුද්ධතාවක් විස්මයජනක ලෙස ගෙන දෙයි. අන්‍යොන්‍ය ගෞරවය, නිදහස් වාසනාවන්ත ප්‍රේමය, ‛ජීවිතයේ අවස්ථාවන්ගෙන්’ පරාජය නොවීම මනුෂ්‍යයාට අත්‍යවශ්‍ය වීමේ කතුවරයාගේ දැඩි විශ්වාසය මේ පොතෙන් පළවෙයි.

ISBN
9786245937103
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තුන් අවුරුද්ද - කැනොල් ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.