Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / හිරු නොබැසි අධිරාජ්‍යක

හිරු නොබැසි අධිරාජ්‍යක

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
පුවත්පත් කලාවේ දශක කීපයකම අත්දැකීම් ඇති අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු සිත් ඇදගන්නා ලේඛන රටාවකට හිමිකම් කියන්නෙකි. මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සපිරි ඔහු දිගු කාලයක් ලක්බිම ඉරිදා සංග්‍රහයේ උපකතෘවරයෙකු ලෙසද කටයුතු කළ අතර වර්තමානයේ thecolombopost.org ප්‍රවෘත්ති වෙබ් අඩවියේ ප්‍රවෘත්ති කතුවරයා ලෙසද කටයුතු කරයි. ඊට අමතරව නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස අනිද්දා සහ මව්රට පුවත්පත්වලට සම්බන්ධව කටයුතු කළ ඔහු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු කාලීන අත්දැකීම් සහිත මාධ්‍යවේදියෙකි.
ආකර්ෂණීය සහ පොහොසත් බසකින් දශක ගණනාවක්  ශ්‍රී ලාංකික කියවන්නන් පෝෂණය කළ අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු සම්මානනීය විශේෂාංග  ලේඛකයෙකුද ව‌ෙයි. 2016 වර්ෂයේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය පවත්වන ලද උසස් අධ්‍යාපන සම්මාන උළෙලේදී වසරේ ප්‍රශස්ථතම පරිසර මාධ්‍යකරණයට හිමි සම්මානය දිනා ගැනීමට ඔහු සමත් විය. කෝච්චි කතා, ගම්බාරේ ආදී ශාස්ත්‍රීය හා ස්වතන්ත්‍ර ලිපිවලින් පසුව ඔහු පරිවර්තන කාරියට එළඹෙන්නේ ජිම් කෝර්බට්ගේ සුප්‍රසිද්ධ Tree Tops  සිංහල පාඨකයා අත පත් කරමිනි.

ISBN
9786244958185
පිටු ගණන (Pages)
48
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
හිරු නොබැසි අධිරාජ්‍යක
This book හිරු නොබැසි අධිරාජ්‍යක Jim Corbett
රු. 240.00 රු. 300.00
මගේ ඉන්දියාව Jim Corbett
රු. 810.00 රු. 900.00
2 books selected
රු. 1,050.00 රු. 1,200.00
Save රු. 150.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිරු නොබැසි අධිරාජ්‍යක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.