Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උණු හිම - කුරුලු පොත්

උණු හිම - කුරුලු පොත්

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
"දෙවැනි ලෝක සංග්‍රාමයේදී හිට්ලර් සෝවියට් දේශයේ විශාල පෙදෙසක් අල්ලාගෙන උදම් වෙද්දී ඔහුට සෝවියට් දේශප්‍රේමීන්ගේ ප්‍රථම මාරාන්තික ප්‍රහාරය එල්ල වූයේ ස්ටාලින්ග්‍රාඩ් සටනෙනි.

අධී ශීත හිම කතරේ සටන් කළ වීරෝදාර සෝවියට් රතු සෙබළුන්ගේ වික්‍රමාන්විත සටන අභිමානවත් ලෙස 'උණු හිම' කෘතියෙන් ඉදිරිපත් කරන කතුවර යූරී බොන්දරෙව්ද ස්ටාලින්ග්‍රාඩ් සටනට සම්බන්ධ වූ අති දක්ෂ මාධ්‍යකරුවෙකි."
Details
ISBN
9555910693
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උණු හිම - කුරුලු පොත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.