Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / උණු හිම - සුසර

උණු හිම - සුසර

About this book
යුද විශේෂඥයින්ගෙන් මට ලැබුණු මාහැඟි උපදෙස් ගැන මා මෙහිදී මතක් කරන්නේ කෘතඥතාවෙනි. 1942 දෙසැම්බර් මාසයේදී නිරිත දිග ස්ටාලින්ග්‍රාඩය හා එම පෙදෙසේ සිදුවූ දැඩි සටන් ගැන සවිස්තර හා සැබෑ පුවත් ඉදිරිපත් කරන එකම නවකතාව මෙය පමණක් නොවන බව කිව යුතුය. මේ කාර්යයේදී යුද විශේෂඥයෝ විශාල ආධාර දුන්හ. මේ සටන්වලට සහභාගි වු මා මෙම නවකතාවෙන් විස්තර කරන්නේ දෙවැනි මුරභට හමුදාව ගැනයි.
ISBN
978955
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උණු හිම - සුසර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.