උපනිෂද් විමුක්තිය
About this book
උපනිෂද් වනාහි මනුෂ්‍ය ප්‍රඥාවේ උසස්ම ඵලයයි. එය උත්තර මානුෂික දැකුමකියි මට සිතේ. උපනිෂද් ගැන කියවීමෙන් මම මහත් ආත්මීය වූ සහනයක් ලදිමි. මගේ චින්තනයට ඉන් මහත් අනුප්‍රාණයක් ලැබිණ. සෑම උපනිෂද් වැකියක්ම මා තුළ ගැඹුරු නැවුම් හා උත්තර චින්තාවක් ඉපදවීය. සමස්ත උපනිෂදය පුරාම අනුත්තර හා පාරිශුද්ධ වූ අධ්‍යාත්මය පුබුදුවන ගුණයක් පවතී. මෙලොව එතරම් ආධ්‍යාත්මික වශයෙන් ඵලදායී හා ප්‍රයෝජනවත් වන අන් කිසිදු සාහිත්‍යයක් මම නොදනිමි. මම ජීවිතය පුරාම එහි සහතය අත්වින්දෙමි. මිය යන මොහොතේ ද එහි සහනය දැනෙනු නිසැකය.
ජර්මානු මහා දාර්ශනික ෂේපන්හුවර්
Details
ISBN
9789553075079
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review