Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය - සිද්ධාන්ත සහ ප්‍රශ්නෝත්තර

උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය - සිද්ධාන්ත සහ ප්‍රශ්නෝත්තර

About this book
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජවේදි (අලෙවිකරණ) විශේෂවේදි උපාධිධාරියෙකු වන රංජිත් රාමනායක විසින් අලෙවි කළමනාකරණය, ව්‍යාපාර කළමනාකරණය, ව්‍යාපාර අධ්‍යනය හා ගිණුම්කරණය පිළිබඳ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ලියා ඇත. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය පිළිබඳ ගුරුවරයකු මෙන්ම උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකු ද වන ඔහු වසර 30කට වඩා වැඩි කාලයක් උපකාරක පන්ති සඳහා දේශන පවත්වයි.
ISBN
9789553119810
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය - සිද්ධාන්ත සහ ප්‍රශ්නෝත්තර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.