Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / උත්තම ආලයක කතාවක්

උත්තම ආලයක කතාවක්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
රහසිගතව සැඟව සිටිමින් විප්ලවය උදෙසා සිය දිවිය අනතුරේ හෙලා ක්‍රියාකාරීව සිටිනා විප්ලවවාදීන් පිරිසක්, එකී අරගලයේ නියමුවා සහ න්‍යායාචාර්යවරයා සමඟ පෙමින් බැඳෙනා විප්ලවවාදිනියක්, විවාහකයකු වන නියමුවා සහ ඇය අතර ගලා යන ප්‍රේමය සහ අභ්‍යන්තර මානසික ගැටුම්, විප්ලවය සහ කාන්තාව යන තේමාව අලලා ඇලෙක්සැන්ද්‍රා කොලොන්තායි විසින් රචිත මේ නවකතාව අරගලයෙහි කාන්තා භූමිකාව මෙන්ම ඒ කෙරේ හෙලනා පුරුෂ දෘෂ්ටිය විචාරයට ලක් කරන්නකි.
ISBN
97895515591075
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උත්තම ආලයක කතාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.