Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වීනස්ගේ උපත

වීනස්ගේ උපත ස්වර්ණ පුස්තක සම්මාන 2019

About this book

යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවයම බැඳීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොඳී රැක ගත් යෞවනියක්...

ප්‍රේමයෙන් ආතුර සිතක ඉපදෙන මානවීය ලලාසව ජීවන අපේක්ෂාවන්හි සංකීර්ණත්වය හා මුසු කර වැළද ගත් යෞවනයෙක්....

හදවතේ ගැඹුර වටහා ගනිමින් එහි සියලු තත් පිරිමදිමින්, ආලෝකය හා අඳුර දකිමින් සැබෑ ජීවිතය උදා කර ගැනීමේ සටනකට අවතීර්ණ වන ඔවුන්ගේ කතාවේ අපූර්වත්වය විඳින්නට 'වීනස්ගේ උපත' ඔබට ආරාධනා කරයි. ශ්‍රී ලාංකේය රසික-විචාරක අවධානයට නතු වූ නවකතා ගණනාවක් නිමවා ඇති ශමෙල් ජයකොඩිගේ 'ප්‍රංශ පෙම්වතා', 'ඇමෙරිකා', 'රෝසමලී', 'පියාපත් ලද දෝණිය', 'ගැහැනු ළමයාගේ මරණය' 'පාරාදීසයක දරුවෝ' නවකතා ස්වර්ණ පුස්තක හොඳම නවකතා ලෙස නිර්දේශිතව සම්මාන උළෙල නියෝජනය කළේය.

ISBN
9789553113092
පිටු ගණන (Pages)
316
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වීනස්ගේ උපත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.