විභාග ජය ගැනීමේ රහස
ඉගෙනගැනීමේ ප්‍රතිලාභය !
''හොඳින් ඉගෙනගන්න;
ඒ සඳහා කැපවී වැඩ කර ඔබව ඉහළටම රැගෙන යන්න. ඔබ අද කරන කැප කිරීමේ ප්‍රතිඵල භුක්ති විඳින්නේ ඔබගේ දරැවන් බව සිහි තබා ගන්න. ඔබ අද කරන කැප කිරීමෙන් අනාගතයේ දරැවෙකුට සිනහවක් ලැබෙනු ඇත. අප රටේ මින් පෙර කවරදාවත් නොතිබූ අවස්ථා ඔවුනට නිර්මාණය වනු ඇත. ඒ සියල්ලක්ම සිදු වන්නේ ඔබ මේ මොහොතේ සිට තමන්ගේ ඉගෙනීමට කාලය කැප කර නුදුරු අනාගතයේදී මිනිසුන්ට සේවය කරන්නේ නම් පමණි. ඔබ අද, හෙට සහ මින් මතු සෑම දිනකම කරන ඉගෙනීම සුළුපටු දෙයක් නොවේ. ඉගෙනීමට ඔබ වැය කරන සෑම මිනිත්තුවක්ම අපගේ මාතෘ භූමිය අළුතින් ගොඩ නැඟීමේ පියවරකි. "
'' සැබෑ වැඩිහිටියෙකු යනු තම උන්නතිය නොව තමන්ගෙන් පසුව එන දරැවන්ගේ උන්නතිය වෙනුවෙන් කැප වී වැඩ කරන කෙනෙකි. අද සමාජයේ සැරිසරන වයස පමණක් වැඩි වූ කාඩ්බෝඩ් වැඩිහිටියෙකු නොව නියම තරුණ වැඩිහිටියෙකු වන්න.''
ඔබට ජය !
-
එක හුස්මට මුළු පොතම මං කියවගෙන ගියා...සර් විභාග ජයගැනීමේ රහස් පොත මට ඊයේ තමා හම්බුනේ..
ඉතින් ඒක ගත්තු වෙලේම එක හුස්මට මුළු පොතම මං කියවගෙන ගියා...
මං හිතන්නෙ පාන්දර 1 විතර වුනා පොත සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරනකොට...
ඇත්තටම සර් ඒ පොත මාරම වටිනවා ☺️
මෙච්චර කල් මං පාඩම් කරාට හරියට පාඩම් කරලා නෑ කියලා තේරුනේ පොත කියවලා ඉවර වුණාම..
ඒ වගේම මගේ goal එක මොකක් ද කියන එකත් තේරුනේ පොත කියෙව්වට පස්සේ , time manag කරන් වැඩ කරන්න ඕනේකම ඇති වුනේ ඒ පොත කියෙව්වට පස්සෙ තමා සර්...
මං 2027 A/Ls bio stream එකෙන් කරන්නෙ...ඇත්තටම සර් ඒ පොත මට මාරම වැදගත් වුනා...
අද ඉදන් සර් exam එක වෙනකල් වැඩ කරන්න මාරම මොරාල් එකක් ආවා ඒ පොතෙන්...
thank you සර් -
Now I have a perfect vision for studiesThis book has helped me a lot with planning my daily tasks, and now I have a much clearer vision of my studies. ????
I would definitely recommend this book to any student. If you’re struggling with your studies, procrastination, or laziness, this book can help you build better habits and stay focused.
My brothers and sisters, if you’re looking for a better way to organize your studies and move toward success, this is definitely a book worth reading.
Thanks you so much - Praveen randeniya ayya ❤️
This book is perfect for O/L , A/L , University students! ❤️???? -
මම මගේම කියල plan එකක් හදාගත්තා!මම සර් ගේ පොත කියෙව්වා. ඇත්තටම ඒක මම හිතන් හිටිය ගොඩක් දේවල් වෙනස් කළා. මම හිතනවා මට top 1% student කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියල ????
-
පාඩම් කරන්න මට දැන් හරි සැලැස්මක් තියෙනවා!පොත ගැන නම් කියලා වැඩක් නෑ අයියේ.. ❤️❤️❤️ මගේ ජීවිතේම වෙනස් වුණා වගේ දැනෙනවා. මම මෙච්චර කල් බොරුවට නිදි මරාගෙන වැඩ කළේ. දැන් මට ප්ලෑන් එකක් තියෙනවා.. ❤️❤️ මේ දේවල් සරලව කියලා දුන්න අයියට ගොඩක් තෑන්ක්ස්.. ගුඩ් ලක් අය්යේ.. ❤️❤️❤️❤️