Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / විභාග මතක රහස්
About this book
විභාග මතක රහස් විභාගවලට විධිමත්ව හා ක්‍රමාණුකූලව පාඩම් කරන ආකාරය, පාඩම් කරන කරුණු මතකයෙහි රඳවා ගන්නා අන්දම, කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතු අයුරු සහ ඊට සම්බන්ධ විවිධ උපදෙස් ලබාදීම මූලික අරමුණ කර ගත් මේ පොත විභාග අපේක්ෂකයන්ට වර්තමානයේ ඉතා වැදගත් වේ. විශේෂයෙන් පාසල් සිසුන්ට පහසුවෙන් තේරුම් ගැනීමට අවකාශ සැලසෙන අයුරින් ඉතා සරළ බසින් මෙම කරුණු ගොනුකර තිබේ. විභාගයට පිළිතුරු සැපයීමේදී සීමිත වූ කාලය කළමනාකරණය කර ගත යුතු ආකාරය ද මනෝ විද්‍යාත්මක ක්‍රම අනුව අධ්‍යයන කටයුතුවල යෙදීමේ වැදගත්කම ද මෙහිදී කතුවරයා අවධාරණය කර ඇත.
ISBN
9789558862649
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විභාග මතක රහස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.