Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / විචාර සහසකර
About this book

නිවැරදි දෘෂ්ටියක පිහිටා සිටින නව කවි පරපුර විසින් තම අනාගත ගමන් මඟ නිර්ණය කිරීමේදී මේ අයුරින් සිය අවධානයට යොමු කළ යුතු කරුණු ගණනාවක් වෙයි. ඒවා විසර්ජනය කර දීමට බැහැරින් පැමිණෙන ඉටු දෙවිවරුන් නොමැත. එහෙයින් ඒ සියල්ල සාකච්ඡා හා සංවාද ඔස්සේ තම තමන් විසින්ම තෝරා බේරා ගත යුතුය.

ISBN
9786245594047
පිටු ගණන (Pages)
84
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විචාර සහසකර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.