Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප
About this book

ආචාර්ය සමුද්‍රා සෙනරත්, කොළඹ විශ්ව විද්‍යාලයේ, මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ උපදේශන මනෝවිද්‍යාව සහ අධ්‍යාපන මනෝවිද්‍යාව ඉගැන්වීම පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියකි.ඇය විසින් එළි දවක්වන මෙම කෘතිය පිළිබඳ හැඳිනවීමක්ලිවීම පිළිබඳ සතුවුවන්නේ ඇයගේ “උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප” කෘතිය උපදේශන මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රයට ඉමහත් ලෙස දායකවන නිසාය. 21 වන ශතවර්ෂය ආරම්භයත් සමඟ වේගයෙන් විද්‍යෘව හා තාක්ෂණය මෙහි ප්‍රතිඵලයක් ලස මිනිසාගේ මානසික සෞඛ්‍ය බිඳවැටීමකට ලක්ව ඇති බව වර්තමාන සමාජයෙන් පෙන්නුම් කරයි. එනම් මානසික රෝග, ගැටලු, පවුල් ආශ්‍රිත අර්බුද, සියදිවි නසාගැනීම්, ව්‍යසනවලට ලක්වීම හා ආශ්‍රිත ගැටලු, උග්‍ර වෙමින්පවතී. මෙවැනි ගැටලු නිරාකරණය සහ මානසික සෞඛ්‍ය ගොඩනැංවීම උදෙසා උපදේශන මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රෙය් සහාය වර්තමාන සමාජයට දැඩි ලෙස අවශ්‍ය වී ඇත. උපදේශන මනෝවිද්‍යා පාඨමාලා හදාරණ විද්‍යාර්ථීන්ට සහ ප්‍රායෝගිකව උපදේශනයේ නියැලෙන වෘත්තීය උපදේශකවරුන්ට මෙම ග්‍රන්ථයේ අන්තර්ගත ඥාන සම්භාරය අතිශයින්ම වැඩදායි වනු ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීම මඟින් අදාළ විෂය ක්ෂේත්‍රෙයහි උන්නතිය වෙනුවෙන් කතුවරිය විසින් ගන්නා ලද උත්සහය වෙහෙවින් අගය කොට සලකමි.

 

මහාචාර්ය සුසීමා වැලිගමගේ,

වාණිජ සහ කළමනාකරණ අධ්‍යයන පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය.

ISBN
9789556566208
පිටු ගණන (Pages)
155
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප
This book උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප සමුද්‍රා සෙනරත්
රු. 578.00 රු. 680.00
සමාජ විද්යා පර්යේෂණ මූලධර්ම නන්දසේන රත්නපාල
රු. 1,665.00 රු. 1,850.00
2 books selected
රු. 2,243.00 රු. 2,530.00
Save රු. 287.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.