Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / කළමනාකරණ සිද්ධි අධ්‍යයනය
About this book

සිද්ධි අධ්‍යයනය හෙවත් ප්‍රත්‍යක්ෂ අධ්‍යයනය නම් ශිල්පී ක්‍රමය නොයෙකුත් ක්ෂේත්‍රවල නොයෙකුත් අරමුණු ඉටුකර ගැනීම සඳහා උපයෝගී කර ගනියි. විශේෂයෙන්ම කළමනාකරණය සම්බන්ධ ඉගැන්වීම් හෙවත් පුහුණු කිරීමේ මාධ්‍යයක් වශයෙන් ද පර්යේෂණ ශිල්පී ක්‍රමයක් ලෙසද භාවිතා වන මෙම ශිල්පී ක්‍රමය, තෝරා ගැනීමේ විභාග වලදී පරීක්ෂණ ක්‍රමයක් වශයෙන් ද භාවිතා වන ආකාරය පිළිබඳ න්‍යායාත්මක දැනුම හා ව්‍යවහාරයන් පිළිබඳ අවබෝධය සඳහා මෙම කෘතිය සම්පාදනය කර ඇත.

සමරසිංහ ගුණසේකර ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, පිලිපීනය හා තායිලන්තය යන රටවල දී කළමනාකරණ සහ පරිපාලනය පිළිබඳ පාඨමාලා හැදෑරීමෙන් ද, වෘත්තීය පුහුණුකරුවෙකු හා අධ්‍යාපන පරිපාලන සේවය පිළිබඳ පුහුණු වැඩසටහන් වල සමායෝජකයකු වශයෙන් කටයුතු කිරීමෙන් ද අත්කරගත් දැනීම් හා අත්දැකීම් මෙම ග්‍රන්ථය සම්පාදනය සඳහා පාදක වී තිබේ.

ISBN
9789559128078
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කළමනාකරණ සිද්ධි අධ්‍යයනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.