විශිෂ්ඨ ඉගෙනුම් අත්වැල
About this book
විශීෂ්ඨ ඉගෙනුම් අත්වැල
නව යෞවනයාට ජීවිතය ඉදිරියේ ඇති දැවැන්තම අභියෝගය තම අනාගත දිවිය පරිපූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය ඉගෙනුම සම්පූර්ණ කර ගැනීමයි. ඉගෙනුම යනු විෂය කීපයක දැනුම පමණක් නොව, ජීවිතය මනා ලෙස හසුරුවා ගැනීම සඳහා අවශ්‍ය දැනුම, ආකල්ප සහ කුසලතා යන ත්‍රිත්වයේම එකතුවයි. අධ්‍යාපනය ලැබීම අධික තරඟකාරි පොරයක් බවට පත් වී ඇති වරථමානයේ ඒ තුළ පරාජිතයෙකු නොවී සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහාත් එම සාර්ථකත්වය සමස්ථ සමාජයේ හිත කර පැවැත්වීමට උපයෝගී වන ලෙස භාවිතා කිරීමට යොමු කිරීම සඳහාත් සැකසුණු විශීෂ්ඨ ඉගෙනුම් අත්වැල නම් වූ මෙම කෘතිය සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉගෙනුම් අවධින් හී ගත කරන දරුවන්ට තම අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා ලබා දෙන හෘදයාංගම මඟ පෙන්වීමකි.
Details
ISBN
9789551848736
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review