වියට්නාම් කෙටි නවකතා
About this book
තම මියගිය පුත්‍රයාගේ දේහය වස්ත්‍රයකින් ඔතා භූමදානය සඳහා රැගෙන යන අවස්ථාවේ පුතාහේ මුහුණේ ස්වරූපය ටාම් මවට කිසිදිනක අමතක නොවේ. ඔහු නින්දේ සිටින්නාක් මෙනි.
රතු කොඩියකින් තම පුතුගේ දේහය වසද්දි ඇයට හැගුනේ ඔහු තවත් සටනකට සැරසෙන බවයි. විප්ලවිය හමුදාවට සම්බන්ධවීම සඳහා පිටත්වු දිනයේ ඔහුගෙන් පිටවු වචන ඇගේ සවනේ තවමත් දෝංකාර දෙයි.
Details
ISBN
9786245578917
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review