Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / වචන 400
About this book
ඔහු වචන 400 මතට අත්දැකීම් රැගෙන එන්නේ සංස්කෘතික විශ්වයකිනි. ඇලිසුයි විස්මලන්තෙයි අපියි, තුන්වෙනියාමයේ මාලන් බ්‍රැන්ඩෝ, නිසංසලේ ගුවත්තලේ මුරලිදරන් ඇතුළු තවත් බොහෝ තීරු රචනාවල දී විශ්වීය අත්දැකීම් සමුදායක් ලංකාවේ ඇතැම් වේදනාබර අත්දැකීම් සමග සමපාත කොට ලාංකීකයාගේ හෘදය සාක්ෂ්‍යය ගැලවිය නොහැකි බන්ධනයකට යටත් කරයි. පාඨකයා සතුටට පත් වන විට සේම පාඨකයාට රිදෙන විටත් ඔහු කිසියම් තීරුවක් කියවීම අත් නොහරියි. පාඨකයාට රිදෙන්නට පහර දෙනවාටත් වඩා සහන් සිදුකර ඇත්තේ පාඨකයාට කොටා උරයක් සේ කණපිට ගැසෙන්නට සිය වචන 400 උත්ප්‍රේරකයක් බවට පත් කර දීමය. ඉදින් අපට කොට්ටා උරයක් සේ අප දෙසම කණපිට ගැසී බලන්නට සහන්ගේ වචන 400 භාවිත කළ නොහැකිද? - විමලනාත් වීරරත්න -
ISBN
9789553109804
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වචන 400

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.