About this book
...ඔබගේ කරුණාවට ස්තූතියි ජෙනරාල්.
ඔබ මාව ඉතා ඉහළින් වර්ණනා කළා.
ඒත් මං ඒකට සුදුසු කෙනෙක් නෙවෙයි.
මං දුප්පත් සාමාන්‍ය පුර වැසියෙක්. දුර්වල කෙනෙක්. ඒ වුණත් මගේ රටටත් මගේ මිනිස්සුන්ටත් ආදරය කරන කෙනෙක්.
මට පාලන බලතල ගැන ආශාවක් නැහැ.
මගේ ජනතාවට නිදහස ලැබෙනවා නම්
ඒ වෙනුවෙන් මගේ ජීවිතය පූජා කරන්න වුණත් මං සූදානම්.
ඔබ මා විමුක්ති සටන්කාමී සේනාංක නායකයෙක් හැටියට සැලකිය යුතු නැහැ ජෙනරාල්.
මිනුසෙක් හැටියට සැලකුවොත් ඇති...
උමර් මුක්තාර්
Details
ISBN
9789553043221
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review