Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / වල්පොළ රාහුල හාමුදුරුවෝ

වල්පොළ රාහුල හාමුදුරුවෝ

About this book

දකුණු පළාතේ, ගාලු කෝරළේ, තල්පේ පත්තවේ පොල්ලතුඔය ඉවුරේ පිහිටි වල්පොළ පිංගොඩ නම් ස්ථානයේදී මෙයට අවුරුදු අසූ හතකට පෙර ජන්මලාභය ලබා පරගොඩ, ගාල්ල, කොළඹ හරහා පැරිස් පුරවරයට පිවිස සොර්බොන් සරසවිය තුළින් සිය පාණ්ඩිත්‍යය ලොවට අඬගා කියා ලෝක බුද්ධිමතෙකු හැටියට හතර කරදිය වළල්ල සිසාරා සිය කීර්ති නාමය පතුරුවාලූ වල්පොළ රාහුල හාමුදුරුවෝ ලාංකික පුරවැසියෙකු වුවත්, ලංකාවට පමණක් අයත් වස්තුවක් නොවේ. මුලු ලෝකයම සිය නිවස ලෙසට සලකන ලෝක පුරවැසියෙකි. මුළු ලොවටම අයත් පොදු වස්තුවකි.

ISBN
9786245858149
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වල්පොළ රාහුල හාමුදුරුවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.