වානර වික්‍රම පොත් එකතුව - II කාණ්ඩය
තක්‍ෂිලා සමන්ති ජයසේකර
“වානර වික්‍රම” යනු මනා පෙනුමැති පොත් සමූහයකි. පොතේ ප්‍රධාන චරිතය වන වානර වික්‍රම වඳුරු රජු ඉතා හුරුබුහුටිය. ඔහු තුළ ඉගෙනීමට වටිනා බොහෝ දේ ඇත. ළමයිනි, මම විශ්වාස කරනවා ඔබ මේ පොත් කට්ටලයට කැමති වේවි කියා.
චීනයේ පැරණි කලාකරුවන්ගේ කමිටුවේ නිජ්‍ය අධ්‍යක්ෂ ෂාඞ් ෂෑන්
ලලිත කලාවේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, "වානර වික්‍රම” සම්භාව්‍ය චීන මිථ්‍යා වීරයෙකු වන වඳුරු රජු විචිත්‍රවත් ලෙස ප්‍රතිනිෂ්පාදනය කරයි. සිතුවම් ඉතා අලංකාර සහ සාමාන්‍ය චීන සිතුවම් විලාසයන් ය. මෙම කෘතින් කලාකරුවා විසින් එකින් එක අතින් අඳින ලද අතර ඒවා පිටපත් කළ නොහැකි සම්භාව්‍ය ඒවා ය.
චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුවේ මහ ලේකම් චං ලිජුන්
ඔහු ධර්මිෂ්ඨ ය. ඔහු ළමයකු මෙන් බුද්ධිමත් ය. ළමයකු මෙන් කුතුහලයෙන් පිරි සිටියි. “වානර වික්‍රම” තුළින් මට සහ මගේ දරුවාට ආදර්ශයක් ලබා ගැනීමටත් එක්ව ළමා මතකය භුක්ති විඳීමටත් ඉඩ සලසයි
ළමා සාහිත්‍ය පිළිබඥ ආචාර්ය තායිකං විශ්වවිද්‍යාලය
සන්ලිලී
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.