වරදෙහි බැඳුණු ගැහැණු කවුරුද?
About this book
"තාපසයන් වහන්ස!
නුඹ වහන්සේ මේ කාරණය දුටු පරිදි ඉතා යහපත. නිරන්තරයෙන් ම මාගේ ප්‍රාණය මෙන් කුස තුළ තබා රක්‍ෂා කරන ලද්දාවූ මේ ස්ත්‍රිය මිත්‍රද්‍රෝහි පාපකර්මය කොට, අන් පුරුෂයකු සරාගව විසූය. එසේ හෙයින් මේ ලෝකයෙහි සත්ව කෙනෙකුන් ස්ත්‍රී වසඟයට පැමිණිය ද ඔහු ඉතා නින්දාව ට ම පැමිණෙන්නාහ. මා විසින් නිරන්තරයෙන් ආදරයෙන් රැකගන්නා ලද ස්ත්‍රිය කුස තුළ තබා පවා රැකගත නුහුණුවිය. ස්ත්‍රීහු නම් විශ්වාස නොකටයුතුය"
Details
ISBN
978955082294
පිටු ගණන (Pages)
117
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review