වසා දැමූ කතා
About this book
කොහොමද භාණ්ඩේ. ඌ කොහොම හැදුවද මංදා මේ සබ්මැරීන්. උංගේ මොළ තමා මොළ. මේවා හදපු හැම එකාම මරලාම දාන්න ඕනේ. නැත්තං තව මේ වාගේ ඒවා කීයක් නං කියලා හදයිද? නේද?’ ඊට උත්තරයක් දෙනු වෙනුවට මා ඔහුගෙන් පෙරළා ඇසුවේ එකම එක පැනයක් පමණි. ‘මේ වාගේ සබ්මැරීන් හදපු, අර වගේ ප්ලේන් හදාගෙන කාටවත් නොදැනෙන්න කොළඹටම එන්න පුළුන් වුනු ඒ මොළවලට අපිට වෙඩි තියන්න පුළුවන්ද?”
Details
ISBN
9786246296520
පිටු ගණන (Pages)
114
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
ජෙගන්
නිලංක ඇලෙක්සැන්ඩර්
රු. 280.00
ඇයි මිනිස්සුන්ගේ හමේ පාට වෙනස්
නිලංකා අංජලී වික්රමසිංහ
රු. 351.00
අපි හොඳ කෑම කාලා හොඳට සෙල්ලම් කරන්න ඕනේ ඇයි
නිලංකා අංජලී වික්රමසිංහ
රු. 288.00
ප්රීසියස් සහ මුගටිකන්දේ අබිරහස
එඩ්නා මල්කාන්ති
රු. 280.00
අපි කන කෑම කොහාටද යන්නේ
නිලංකා අංජලී වික්රමසිංහ
රු. 351.00
What is urine
නිලංකා අංජලී වික්රමසිංහ
රු. 315.00
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review