Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / වස්සානේ

වස්සානේ

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ඔය දෑල ‌දොඩමළු ය සුවඳ බැරුවා ඉන්ට

නිල්වතුර තුරුලුකර කෙසේ අතහැර යම් ද

කෙකටියා පඳුර සුදුමල් පොකුර වඩාගෙන

සොඳරු නුඹ වාගේ ම හිනැහේ ය මා එක්ක

ගිම්හානයේ ගිලන් වී කෘශ ව සුදුමැලි ව

ඇදී ඇදී ඉකිගැසු ඔය නැවත පිරිපුන් ය

දුෂ්කර ය කියා හැර යා යුතු ද ජීවිතය

කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස

ISBN
9552059444
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වස්සානේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.