Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / වටපිළ
About this book

හෙළ ගොවිතැනේ මහිමය වන්නේ සොබාදහම ජීවිතය කර ගැනීම ය. ‘කුරුලු පාළුව’ ඊට එක් නිදසුනකි. මන්ද කුරුලු කොබෙයියෝ කෙත් යායේ පණු රෝග මර්දනයට උදව් කළෝ ය. ඊට හිලව්වට ගොවීහු කෙත්යායෙන් කොටසක් කුරුල්ලන්ට පවරා දුන්හ. එහෙයින් රිසි ලෙස වී ඇට කෑමට දැක් වූ ලොල්කම නිසා කුරුල්ලෝ යාය අත්හැර නොගියෝය. එය සශ්‍රීක ගොවිතැනට අත්‍යවශ්‍ය පරිසර සාධකයක් විය. එබඳු වැව් ගම්මාන ජීවන සම්ප්‍රදායයන්ගෙන් පොහොසත් සංස්කෘතික අංග ගණනාවක් පිළිබඳ රසවත් සත්‍ය තොරතුරු රැසක් ‘වටපිළට’ එකතු වී ඇත.

ISBN
9789556770509
පිටු ගණන (Pages)
123
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වටපිළ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.