වේද ගීත සම්භාවනා
About this book
කොළඹ ඇපලෝ ආරෝග්‍යාශාලාව විවෘත කිරීමේ ජන හමුවේ දී එහි පැමිණි ඉන්දියානු වෛද්‍ය විශේඥයෙකු කී කථාවක් මෙහිදී මගේ සිහියට නැඟෙයි. ඔහු පෙන්වා දෙමින් සිටියේ ශුභවාදියා සහ අශුභවාදියා අතර වෙනසයි. උදෑසන අවදිවන අශුභවාදියා ''දෙවියනේ තවත් උදෑසනක්'' යනුවෙන් මැසිවිල්ලක් නඟයි.ශුභවාදියා අනෙක් අතට සිතන්නේ''දෙව්දුනි මේ සුන්දර උදෑසන දැකීමට මා ජීවත්ව සිටීම කෙතරම් ආශිර්වාදයක් ද?ඒ වෙනුවෙන් ඔබේ හක්ත්‍යාදරය පුද කරමි''. යනුවෙනි.මුළු වේදයෙහිම මූලික ප්‍රවේශය එයයි. එහි එන ගීතිකා සියල්ලෙහිම අරමුණ පුද්ගලයා තුළ පවතින ප්‍රබෝධය, ශක්තිය, වීර්ය, සුවය හා ප්‍රඥාව අවදි කිරීමයි. සෑම වේද ගීතිකාවකම මනෝ චිකිත්සක ගුණයක් පවතින බව හැඟෙයි.
Details
ISBN
95565204204
පිටු ගණන (Pages)
176
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review