වෙළෙන්දෙකුගේ මරණය
About this book
ක්‍රමයෙන් මහළු වියට එළඹී විලීව රැකියාවෙන් නෙරපා දමනු ලැබේ. ඔහුගේ පුතුන් දෙදෙනාට ද රැකියාවක් නැත ජීවත් වන නිවස තමන් සතුවීම පිණිස තව වාරිකයක් ගෙවිය යුතුව ඇත. පවුලේ අනාගතය ගොඩනඟා දීම උදෙසා විලී විසින් ගනු ලබන තීරණය වන්නේ රිය අනතුරින් දිවි හානි කරගෙන රක්ෂණ වන්දිය දරුවන්ට ලබා දීමය.
Details
ISBN
9789551822828
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණය නවතා ඇත - Out of Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review