වෙනස් වෙවී ලොව දිනන්න
මෙම විශිෂ්ට කෘතිය සිංහලය නැඟුවේ මාලාබේ SLIIT විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන පීඨයේ ආරම්භක පීඨාධිපති මහාචාර්ය තීක්ෂණ සුරවීර විසිනි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධෘරිවරයෙකු ලෙසද ඔහු කටයුතු කර ඇත.
‘UNDP’ ජාතික උපදේශවරයෙකු සහ කළමනාකරණ තොරතුරු තාක්ෂණ විශේෂඥයා ලෙස උතුරු නැගෙනහිර පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ නියාමන කටයුතු මෙහෙයවනු ලැබූයේ ද ඔහු විසිනි.
නවසීලන්තයෙ කැන්ටර්බරි විශ්ව විද්‍යෘලයේ සහ SLIIT විශ්ව විද්‍යෘලයේ දශක එකහමාරකට වැඩි ඉගැන්වීම් සහ පර්යේෂණ අත්දැකීම් ඇත්තෙකි.
අභියෝග ජයගනිමින්, සාර්ථකව ජයග්‍රහණය කරා මෙහෙයවීමේ ප්‍රායෝගික හුරුවක් මේ පොතෙන් ලබා දෙයි. පොදුවේ කළමනාකාරවරුන්, පරිපාලකවරුන් සහ වෙනස්වීමේ ක්‍රියාදාමයන් මෙහෙයවන්නන්ට සහ ව්‍යාපාර කළමනාකරණ ශිෂ්‍ය ප්‍රජාවට අගනා අත් පොතකි. සාමාන්‍ය පාඨකයාට ද මේ පොත යෝග්‍යය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.