Wimpy පැංචාගේ දිනපොත - අන්තිම රතු කට්ට
About this book
ග්‍රෙග් හෙෆ්ලි කවදාවත් තමාගේ ඔතැනි ගති අත් හරින්නේ නැහැ. කවුරුන් හො මේ ගැන ග්‍රෙග්ගේ කාන්තාව කිවයුතුයි.
එයාගේ පුතා තද ගති ඇති කෙනකු කළ හැකි බවයි. ග්‍රෙග්ට ක්‍රීඩා ඉසව් හා අනෙකුත් පිරිමි කරගහන වැඩ පවරන්නෙ ඒ නිසයි.
තාත්තා පවරන වැඩ මඟහරින්න ග්‍රෙග් මොන සූත්තර දැම්මත් හමුදා ඇකඩමියට දානවා කිව්වට පස්සේ බයවුණා. තාත්තා සැනසෙන විදියට මොනවා හරි නොකළොත් යන්න වෙන තැන දැන් ඔහු දන්නවා.
Details
ISBN
9789553130822
පිටු ගණන (Pages)
216
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review