Wimpy පැංචාගේ දිනපොත - රොඩ්රික් නියමයන්
About this book
නුඹ මොනවා කළත් ග්‍රෙග් හෙෆ්ලිගෙන් අහන්න එපා එයා කොහොමද ගිම්හාන නිවාඩුව ගතකළේ කියලා. මොකද දන්නවද එයා කොහෙත්ම කැමැති නෑ ඒ ගැන කතා කරන්න.
ග්‍රෙග් අලුත් පාසලේ වාර පටන් ගත්තත් එක්කම පහුගිය මාස තුන අමතක කරලා දාන්න තමයි වලිකෑවේ... ඒත් අවසනාවකට ග්‍රෙග් යටගහන්න ගිය ඔක්කොම සිද්ධි එයාගෙ අයියා රොඩ්‍රික් දැනගෙන හිටියා. විශේෂයෙන්ම දිනපොත පාවිච්චි කරද්දි රහස් හංගගෙන ඉන්න එක ලේසි දෙයක් නෙමේ.
Details
ISBN
9789553126627
පිටු ගණන (Pages)
216
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
I got it todayThank you so much
Write a review
Write a review