යක්කඩුවේ යති සලකුණ
About this book
''යක්කඩුවේ හිමියන්ගේ ජීවිතය අමුතුම පිළිවෙළේ, ඒ හාමුදුරුවන්ටම ආවේණීක වූ ජීවිතයකි. එය අන්‍යයන් විසින් අනුගමනය කළ හැකි හෝ කළ යුතු පිළිවෙළක් නොවේ. උන් වහන්සේ මුළු රාත්‍රිය ම වගේ වැඩ කරති; අලුයම් කාලයේ නින්දට ගොස් දවල් දානයට කල් ඇතිව අවදි වෙති. දවල් දානයෙන් පසු නැවතත් නොනවත්වා ම රෑ තුන හතර වන තුරු, ඉගෙනිම, ඉගැන්වීම පාලන සවිධාන ආදි අනේකප්‍රකාර වැඩවල වෙදෙති. සේ රුවුලු බාන්නේත් නොබාම බැරි තරමට දික්වූ විට පමනි. බාහිර පෙනුම ගැන කිසි හැඟීමක් හෝ සැලකිල්ලක් නැත. ලෝකය් නොයෙක් රටවල නොයෙක් තරාතිරම්වල අය දකින්ට ආශ්‍රය කරන්ට ලැබුණ නමුත් මෙබඳු පුද්ගලයෙක් නම් මට හමු වී නැත.''
Details
ISBN
9786245785094
පිටු ගණන (Pages)
393
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review