Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / යාත්‍රිකා

යාත්‍රිකා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මායාමය සුන්දරත්වයකින් අනූන, කල්පිත 'එයෝරා' දිවයිනෙහි නිස්කලංක මිනිස් දිවිසැරිය පසුබිම් කරගනිමින් ලියැවෙන මේ නවකතාව භූමිය සමඟ එහි මුල් පදිංචිකරුවන්ගේ ඇති ආත්මීය සබඳතාව බිඳ දමන පැරණි යටත්විජිතවාදයේම නව දිගුවක් වන 'හරිත යටත්විජිතවාදයේ' ආගමනය සහ ඊට එරෙහි ප්‍රතිරෝධය තේමා කරගනිමින් ලියැවුණකි.

බටහිර අධිරාජ්‍යවාදය සහ පීඩක රාජ්‍යයන් විසින් මුල් සිඳලන ලද, ලෝකය පුරා ස්වදේශික ජනයාගේ නිජබිම් උරුමය, ජීවත් වීමේ අයිතිය සහ ඔවුන්ට හිමි විය යුතු යුක්තිය පිළිබඳ සංවාදයක් මෙම ප්‍රබන්ධය මගින් විවර කරන අතර අප දන්නා ඉතිහාසය යටත්විජිතහරණ ආඛ්‍යානයන් ඔස්සේ යළි කියැවීමෙහි වැදගත්කම අවධාරණය කරයි.

ISBN
9786246625979
පිටු ගණන (Pages)
218
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යාත්‍රිකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.