යෝධයාගේ මල් උයන සහ තවත් කතා
About this book
යෝධයාගේ මල් උයන සහ තවත් කතා
වයිරම් සහිත ටියුලිප් මල් දිග පේළියක සිටින සෙබළ පිරිසක් මෙන් ඔවුන්ගේ දිග නටු මත නැගී සිටිමින්, තණ බිස්සට ඔබ්බෙහි වූ රෝස මල් දෙස නොසැලකිලිමත් ලෙස බලමින් “අපිත් ඔයාලා වගේ ම ලස්සනයි” යැයි පැවසී ය.
රන් පැහැති කුඩු තැවරුණ පිහාටු සහිත දම් පැහැති සමනල්ලු මාරුවෙන් මාරුවට හැම මලකට ම යමින් එහා මෙහා පියෑඹූහ.
කුඩා කටුස්සෝ ප්‍රාකාරය මත වූ හිඩැස්වලින් රිංගා විත් ඔවුන්ගේ රක්ත වර්ණ වූ ලේ ගලන හදවත් විදහා දක්වමින්, සුදු පැහැති දීප්තිමත් හිරු එළියෙන් අව්ව තපිමින් සිටියහ.
සෙවෙණි කරන ලද අඳුරු මාර්ග දිගේ තිබුණ ගරාදි වැටවල ලීස්තර මතල බහුල ව එල්ලෙමින් තිබුණු, ලා කහ පැහැයෙන් යුත් ලෙමන් ගෙඩි පවා හිරු එළියෙන් වඩා පැහැබර වර්ණයක් ලබාගෙන තිබුණි.
මැග්තෝලියා ගස් ඇත් දත් පැහැය ගත්, පෙති හැකිළී තිබුණු අස්වැසුම් වැනි විශාල මල් පුබුදුවාල ඉමිහිරි සුවඳින් වාතය සුවඳවත් කළේය.
Details
ISBN
9789559846673
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review