Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / තරුණ රජතුමා ඇතුළු කතා අටක්

තරුණ රජතුමා ඇතුළු කතා අටක්

ප්‍රකාශක (Publisher): සඛිල ප්‍රකාශන - Sakhila Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මෙය ඔස්කා වයිල්ඩ් ගේ තරුණ රජතුමා ඇතුළු තවත් කතා නමැති ආචාර්ය රන්ජිත් ධර්මකීර්ති විසින් සිංහලයට පරිවර්තනය කරන ලද කතා සංග්‍රහයේ හය වැනි මුද්‍රණයයි. මෙම කතා සංග්‍රහය ඉතා සීඝ්‍රලෙස අලෙවි යාමෙන් පෙනී යන්නේ මෙම කතා කෙරෙහි සිංහල පාඨකයා කොතරම් ඇල්මක් දක්වන්නේ ද යන්න යි. මෙම කතුවරයා විසින් ම ඔස්කා වයිල්ඩ් ගේ එක ම නවකතාව ද ‘තරුණ රුව හා සිත්තම’ නමැති පරිවර්තනයේ රාශියක් ද පළ වී ඇත.

ISBN
9786245715008
පිටු ගණන (Pages)
177
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තරුණ රජතුමා ඇතුළු කතා අටක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.