Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / යුදෙව් ළමයා සහ ජර්මානු ළමයා

යුදෙව් ළමයා සහ ජර්මානු ළමයා

About this book

මෙය දවස් කිහිපයක පුංචි කථාවකි. මෙම කතාවේදී කුඩා දරුවන් කෙතරම් හොඳද, ඔවුන් වැඩිහිටියන් වූ පසු ඒ හොඳ යන්නේ කොහේටද, යන්න පිළිබඳව ප්‍රශ්නයක් ඉතිරි කරයි. එසේම මේ මහා විශාල පෘථිවිය අප මානවයා සේම අනෙක් ජීවින්ටද සතුටින් සැනසීමෙන් ජීවත් වීමට හොඳටම ඉඩ ප්‍රමාණවත්ය. එහෙත් එය තේරුම් නොගැනීම සියලු පෘථිවිවාසීන්ගේ කරදරයටම හේතු වූ බව මතක් කර දිය යුතුය.

සමුද්‍රිකා ද සිල්වා

ISBN
9786242034669
පිටු ගණන (Pages)
92
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: යුදෙව් ළමයා සහ ජර්මානු ළමයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.