යුග දිවියට පිවිසෙන්න... පවතින්න
About this book
මෙම පොත් පිංච යුග දිවියට සූදානම්ව සිටින තරුණ තරුණියන්ට මග පෙන්වීමක් වනු පිණිස සම්පාදනය කරනු ලැබූවත් විවාහක යුවලකටද ප්‍රයෝජනවත් වනු ඇත. කතුවරයා විවාහ ජීවිතයේ හතලිස් තුන් වසරක අත්දැකීම් ඇති දරුවන් තිදෙනෙකුගේ පියෙකි. 1964 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වී සාමාන්‍ය කළා උපාධිය ලැබූවෙකි. පසුව මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හා උපදේශනය පිළිබඳ උසස් පාඨමාලාවක්ද හැදෑරුවෙකි. වසර 20කට අධික කාලයක් දිවි නසාගැනීම් වැළැක්වීමේ වැඩසටහනකටද කුරුණෑගල කතෝලික පදවියේ විවාහක අපේක්ෂක සමුළුවේ ප්‍රධාන සංවිධායක ලෙස වසර 21කට අධික කාලයක් ස්වෙච්ඡාවෙන් සේවය කරන්නෙක්ද වේ. වර්ල්ඩ් විෂන් ආයතනයේ හා එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලේ සම්පත් දායකයකු ලෙස ලංකාවේ විවිධ විවිධ ප්‍රදේශවල සේවය කල අයෙකි. විශේෂයෙන් උතුරු නැගෙනහිර යුධ සමයේදීත් ඉන් පසුවත් කැිතිගොල්ලෑව හොරොව්පතාන පදවිය වනාතවිල්ලුව කල්පිටිය යන ප්‍රදේශවල ජීවත්වන විසිරී ගිය පවුල්වල සාමය ගොඩනැගීමට දායක වූවෙකි. වසර 29ක් තුළ රජයේ සේවකයේ ලෙස වීවධ ආයතනවල විධායක හා ග්‍රාමිය ෙස්වාවල ක්ෂේත්‍ර නිලධාරියෙක් ලෙස සේවය කළ අයෙක්ද වේ.
Details
ISBN
9789556912395
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review