Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සූම්, ටීම්ස් සහ වෙනත් සම්මන්ත්‍රණ යෙදුම්

සූම්, ටීම්ස් සහ වෙනත් සම්මන්ත්‍රණ යෙදුම්

About this book

දුරස්ථ අධ්‍යාපනය, සුහද හමු, ව්‍යාපාරික සාකච්ඡා ආදිය වර්තමානයේ දෛනික ජීවිතයේ ම කොටසක් බවට පත් වී ඇත. අදාළ පුද්ගලයන් මුහුණට මුහුණ හමු නොවී පරිගණකයකින් මෙන් ම ස්මාර්ට් ෆෝන් එකකින් ද ඔබ කොතැනක හිටියත් එවැනි අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි වීම නූතන තාක්ෂණයත් සමග අපට හිමි වූ විශාල පහසුවකි.

එවැනි අවශ්‍යතා සඳහා උපයෝගි කර ගන්නේ සූම්, ටීම්ස්, ස්කයිප්, ටෙලිග්‍රෑම්, වයිබර්, සිග්නල් ඇතුළු විවිධ වෙබ් කන්ෆෙරෙන්සින් ඇප්ස් ය. අදාළ කාර්යයන් සංවිධානය, මෙහෙයවීම සහ ඒවා සඳහා සහභාගි වීම පිළිබඳව සම්පූර්ණ උපදෙස් හා නිර්ණායක මෙම පොතේ පියවරෙන් පියවර සරල ආකාරයකට පැහැදිලි කර ඇත. සම්පූර්ණයෙන්ම නවකයන්ට මෙන් ම දැනටමත් ඒවායේ නියැලෙන අයට ද වැදගත් වන තොරතුරු, උපදෙස් හා නිර්ණායක රාශියක් මෙහි ඇතුළත් වේ.

ISBN
9789556722512
පිටු ගණන (Pages)
116
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සූම්, ටීම්ස් සහ වෙනත් සම්මන්ත්‍රණ යෙදුම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.