1- ක්ලෙමන්ටයින් රෝස් සහ හදිසියේ ආ අමුත්තා
About this book
ක්ලෙමන්ටයින් රෝස් මෙලොවට බිහි වුයේ සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට රෝහලක දී නොව කුඩා වෑන් රථයක
පිටුපස රවුම් පාන් කූඩයක් තුළදීය.
සිය මව වන කුලැරිසා ආර්යාවත් ප්‍රධාන සේවකයා වන ඩිග්බ් පර්ට්විස්ට්ල් සහ ලැවන්ඩර් යනුවෙන් හඳුන්වන ඉතා
සුරතල් කුරු පුංචි ඌරු නෑම්බියකුත් සමඟ පෙන්බර්ති ෆ්ලොස් ගමේ ගරා වැටුණු විශාල වලව්වක ජීවත් වන ලස්සණ
කුඩා දැරියකගේ කතාන්දරය ආරම්භ වන්නේ මෙලෙසිනි.
ක්ලෙමන්ටයින්ගේ නපුරු වයලට් ආච්චි මම්මා බලාපොරොත්තු නොවු ලෙස එහි ආ විට නිවසේ මහා අවුලක් ඇති
වෙයි.
වයලට් ආච්චි මම්මා ට ඇත්තටම ඕනෑ වී ඇත්තේ මොනවාද? ඈ සිය අභිරහස් කළු බෑගය තුළ දමා ගෙන යන්නේ
කුමක්ද?
Details
ISBN
9786245173044
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review